Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr mata labana mase 31 labanawa. Api marry karala tama masa 3k witara. Mata menses aniwaryen hama masema hadenawa. Namuth hari dina gananak na. Dawas 29,31,32,33 wage hadenne meka akramawath thathwayakda. Babek hadanna mage wayasa badswakda.

අසන ලද්දේ: Vi*** · වයස 30 · 446 views

පිළිතුර

මෙය තරමක් අක්‍රමවත් වුවත් මෙසේ වීම ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි. ඔබේ වයසත් ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි.