VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Mama mage husband ekka lingikawa ekatu wela postinor 2 tablet eka pavichchi kara man ehema kare pregnant wena eka natara karanna..ett mama pregnant danata sati hatarak mata tiyena…
නැහැ. මෙම ඖෂධයේ අඩංගුවෙන්නේ පොජෙස්ටරෝන් හෝමෝනය සමාන සංයොගයක්. එය ගර්භනී කාලයේ සාමාන්යයෙන් සිරුරේ ඇතිවෙන හෝමෝන වගේම ක්රියා කරන්නේ. ඒ නිසා දරුගැබට හානි වෙන්නේ නැහැ.
Doctor mage menstruction circle eka issara idanma kramawath ne..maasa 4, 5 kata serayak wenne.doctorsla kiwwa Mary kalama hariyai kiyala.mary karala awruddak wenawa eth ehema une n…
නැහැ. පරීක්ෂණ වලට පසු ඉක්මණින් ප්රතිකාර පටන් ගන්න පුළුවන්. ඔබට ඖෂධ ප්රතිකාර අවශ්ය වේවි.
mama avivahaka tharuniyaki.mage masika osapweema akramawath.masa 3 k withara pahu wenawa samahara masa wala.mama doctor channel kara.a doctor hormone tab ekak use karanna dunna daw…
ආහාර පාලනය සහ ව්යායාම කිරීම මගින් බර අඩු කර ගන්න. එවිට ඔබේ ඔසප්වීම සාමාන්ය පරිදි සිදු වේවි. මාස තුනකට වඩා ඔසප් වීම ප්රමාද නම් පමණක් ප්රතිකාර ලබා ගන්න.
Docter මුණගැසීමට හැකි ස්ථානය කියන්න පුළුවන්ද
කොළඹ ප්රධාන පුද්ගලික රෝහල් වලදී සහ රාගම සුගැබි සායනයේදී මා හමුවිය හැකියි. වැඩි විස්තර සඳහා 0716921921 අංකය අමතන්න. එසේ නොමැති නම් https://sugabi.lk/video-consultation/ හරහා වීඩියෝ මගින් සම්බන්ධ වෙන්න පුළුවන්.
මම මහතයි,මට මාසික ඔසප් විම පරක්කුයි,මාස 3කට විතර පසුව තමා හැදුනෙ.දවස්10 විතර තියෙනව හැදුනම
සමහරවිට ඔබට PCOS වැනි රෝග තත්වයක් නිසා මෙසේ වෙන්න පුළුවන්. මෙයට හොඳම ප්රතිකාරය ව්යායාම සහ ආහාර පාලනය කිරීම මගින් ශරීරයේ බර අඩු කර ගැනීමයි.
බබාලා නොමැත
මේ ගැන විස්තර පහත ලිපියේ දැක්වෙනව. වැඩිදුර උපදෙස් අවශ්ය නම් වෛද්ය වරයෙකු හමුවෙන්න. http://www.vog.lk/59-subfertility.php
Dr mage udaraye wam paththe ila atawalata pahalin indamila wage thiyenawa samahara welawata aninawa wage danenawa wam paththem papuwath ridenawa mata danaganna ona Ai ehemawenne ki…
මේ සඳහා උපදෙස් ලබා ගැනීමට වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගත යුතුයි. එසේ නොමැතිව උපදෙස් ලබා දීම අපහසුයි.
Sir...mata palaweni baba abortion una.dewaniya innawa 5yrs..Dan aye pregnant man.sati 7i.sacan eka penne naha tama.mata podda podd bada ridenawa.pregnant kiyala Dana ganna kalin da…
මුල් සති කිහිපය තුල මෙවැනි වේදනාවන් ඇතිවෙනව. එය සාමාන්ය තත්වයක්. බබාගේ තත්වය හරියටම දැන ගන්න නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදුකල යුුතුයි.