Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

මම මහතයි,මට මාසික ඔසප් විම පරක්කුයි,මාස 3කට විතර පසුව තමා හැදුනෙ.දවස්10 විතර තියෙනව හැදුනම

අසන ලද්දේ: වය*** · වයස 26 · 409 views

පිළිතුර

සමහරවිට ඔබට PCOS වැනි රෝග තත්වයක් නිසා මෙසේ වෙන්න පුළුවන්. මෙයට හොඳම ප්‍රතිකාරය ව්‍යායාම සහ ආහාර පාලනය කිරීම මගින් ශරීරයේ බර අඩු කර ගැනීමයි.