Skip to main content
ප්‍රශ්නය

Postinor ගත්තට පස්සෙ ගැබ් ගත්තොත් දරුවාට හානිද?

Does Postinor harm the baby if you still get pregnant?

Mama mage husband ekka lingikawa ekatu wela postinor 2 tablet eka pavichchi kara man ehema kare pregnant wena eka natara karanna..ett mama pregnant danata sati hatarak mata tiyena baya e tablet eka nisa mage daruwata prashnayak weida kiyala..eken daruwata balapaamak nadda ?

අසන ලද්දේ: Ni*** · වයස 25

නැහැ. මෙම ඖෂධයේ අඩංගුවෙන්නේ පොජෙස්ටරෝන් හෝමෝනය සමාන සංයොගයක්. එය ගර්භනී කාලයේ සාමාන්‍යයෙන් සිරුරේ ඇතිවෙන හෝමෝන වගේම ක්‍රියා කරන්නේ. ඒ නිසා දරුගැබට හානි වෙන්නේ නැහැ.