බර වැඩි වෙලා මාස 3ක් ඔසප් නොවෙනවා නම් කරන්නේ මොකද?
Weight gain and periods three months apart — what to do?
mama avivahaka tharuniyaki.mage masika osapweema akramawath.masa 3 k withara pahu wenawa samahara masa wala.mama doctor channel kara.a doctor hormone tab ekak use karanna dunna dawas 5k beela nthara kalama osap weema sidu una dan aye pera paridimai.dan mama godak mahath wela muladita wada.mehema masa 3k dakwa osap nowune awurudu 18 indala.mata dan konde amaru,oluwe kakkumada nithara pawathi.ma kumak kala yuthuda?
ආහාර පාලනය සහ ව්‍යායාම කිරීම මගින් බර අඩු කර ගන්න. එවිට ඔබේ ඔසප්වීම සාමාන්‍ය පරිදි සිදු වේවි. මාස තුනකට වඩා ඔසප් වීම ප්‍රමාද නම් පමණක් ප්‍රතිකාර ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?