නම: Ni*** | වයස: 38
ගැටළුව

Dr mage udaraye wam paththe ila atawalata pahalin indamila wage thiyenawa samahara welawata aninawa wage danenawa wam paththem papuwath ridenawa mata danaganna ona Ai ehemawenne kiyala thank you very much

පිළිතුර


මේ සඳහා උපදෙස් ලබා ගැනීමට වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගත යුතුයි. එසේ නොමැතිව උපදෙස් ලබා දීම අපහසුයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)