Skip to main content
ප්‍රශ්නය

මාස 4කට 5කට වරක් ඔසප් වෙන එකට ප්‍රතිකාර ගන්න කල් යනවද?

Does treating periods that come every 4-5 months take long?

Doctor mage menstruction circle eka issara idanma kramawath ne..maasa 4, 5 kata serayak wenne.doctorsla kiwwa Mary kalama hariyai kiyala.mary karala awruddak wenawa eth ehema une ne.Dan apita daruwek hadaganna oni.e treatments walata godak kal yanawada?

අසන ලද්දේ: Sh*** · වයස 26

නැහැ. පරීක්ෂණ වලට පසු ඉක්මණින් ප්‍රතිකාර පටන් ගන්න පුළුවන්. ඔබට ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වේවි.