නම: Is*** | වයස: 26
ගැටළුව

Sir...mata palaweni baba abortion una.dewaniya innawa 5yrs..Dan aye pregnant man.sati 7i.sacan eka penne naha tama.mata podda podd bada ridenawa.pregnant kiyala Dana ganna kalin dawasak raa tada bade amaruwak haduna.mewa samanyaida doctor.. Godak bayen inne man

පිළිතුර


මුල් සති කිහිපය තුල මෙවැනි වේදනාවන් ඇතිවෙනව. එය සාමාන්‍ය තත්වයක්. බබාගේ තත්වය හරියටම දැන ගන්න නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදුකල යුුතුයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)