VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
denata mage pregnancy kaalaya sathi 10.ugura papuwa danawa doctor..thebili beewat a welawata witharai .doctor kenekta penwnanda weida..
මෙය බොහෝ ගැබිනි මව්වරුන්ට ඇති වෙන තත්වයක්. ඔබේ වෛද්ය වරයා හමුවී අවශ්යනම් මේ සඳහා ඖෂධ ප්රතිකාර ලබා ගන්න පුළුවන්.
Is it ok to have sex in pregnancy??? Now im 11 week pregnant...
Yes.
මට දැනගන්න පුලුවන්ද අම්මගේ ලේ වර්ගය O- ,තාත්තගේ O positive තියෙනකොට ලැබෙන්න ඉන්න බබාට ඒක බලනවද ය???
බබාගේ රුධිර ගණය පොසිටිව් වුව හොත් පමණක් බබාට යම් බලපෑමක් විමට හැකියාවක් තිබෙනව. බොහෝ විට මේ නිසා පලමු දරුවාට හානියක් වෙන්නේ නැහැ. මේ සඳහා ඇති අවදානම ගැන දැන ගන්න මවගේ රුධිර පරීක්ෂණ සහ වරින් වර කරන ස්කෑන් පරීක්ෂණ අවශ්ය වෙනව.
Mata babek labenna idala sathi 11 wage baba nathi una.mage bada wash kale naha.nikamma bleed wela giya.dan baba nathi wela masayak wenawa.ai ekkenek damma haduwata kamak nadda?
ඔව්. ඔබට දැන් නැවත ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි.
Mama bedhala awurudhai. Eth 2 time abotion una. Mata babala nehi. Mama prhnt wenna monawadha karanna oni. Plz rpl soon
බොහෝවිට මෙවැනි ගබ්සාවන්ට හේතුවක් සොයා ගන්න බැහැ. ඒ නිසා නැවත ගැබ් ගැනීමට උත්සාහ කරන්න. එයත් අසාර්ථක වුවහොත් පමණක් ඔබට කිසියම් රෝග තත්වයක් ඇතිදැයි සොය බැලීමට වැඩිදුර පරීක්ෂණ සිදු කල හැකියි.
Masikawa osap wima siduwanenahe.. Masa 2 3 wenawa.. Osap wima siduwanna. Namuth osawimata prathama ena oluwe kakkuma danis kakum konde kakkum.. Boho symptoms enawa namuth osap wima…
මාස තුනක් දක්වා ඔසප් වීම ප්රමාද වීම සිරුරට හානි කර නැහැ. ඒ නිසා දැනට ඖෂධ ලබා ගැනීමට අවශ්ය නැහැ. ඔබ දරු පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තු වෙන කාලයේදී මෙයට ඖෂධ ප්රතිකාර ගැනීමට සිදුවෙනව.
IVF success wena sambawithawa kopanada
එක් වරකදී IVF ප්රතිකාරය සාර්තක වීමට ඇති හැකියාව 30% - 40% අතර වෙනව
dr, husbandge sperm 0. man marry karala 03 yrs wenawa. mata babek hadaganna mokaka man karanna oni. man godak asarana wela inne dr, pls doc advice me.
ශුක්රාණු බැංකුවකින් ශුක්රාණු ලබා ගෙන IUI ප්රතිකාරය කල හැකියි. එමගින් ඔබට ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.