Skip to main content
ප්‍රශ්නය

IVF සාර්ථක වෙන්න තියෙන ඉඩකඩ කොපමණද?

What is the success rate of IVF?

IVF success wena sambawithawa kopanada

අසන ලද්දේ: Ra*** · වයස 33

එක් වරකදී IVF ප්‍රතිකාරය සාර්තක වීමට ඇති හැකියාව 30% - 40% අතර වෙනව‍