Skip to main content
ප්‍රශ්නය

සැමියාගේ ශුක්‍රාණු නැත්නම් දරුවෙක් ලබාගන්නේ කොහොමද?

What can be done when the husband has no sperm?

dr, husbandge sperm 0. man marry karala 03 yrs wenawa. mata babek hadaganna mokaka man karanna oni. man godak asarana wela inne dr, pls doc advice me.

අසන ලද්දේ: ma*** · වයස 32

ශුක්‍රාණු බැංකුවකින් ශුක්‍රාණු ලබා ගෙන IUI ප්‍රතිකාරය කල හැකියි. එමගින් ඔබට ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.