Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Docter , mage anga godaak unusum. E ushnaya samahara welawakata daraganna bari taram. Anga ushna wadi unama babala hadenna parakku wenawada. Mkkda mn kalayutte. Mata icman pilitura…

පිළිතුර

නැහැ. දරු පිළිසිඳ ගැනීමට මින් බාධාවක් වෙන්නේ නැහැ.

Sh*** · වයස 21
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.babek hadannanam menses wela dawas 14 k yanna onada.

පිළිතුර

නැහැ. ඔසප් වීමෙන් දින 12-16 අතර (සරු කාලය තුල) ගැබ් ගැනීමට ඇති හැකියාව වැඩි වුවත් ඉන් පිට දිනකදී වුවත් ගැබ් ගැනීමට පුළුවන්.

Di*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Docter mn dina28n hariyatama menses wenawa. Mn marry karala masa 9 i. Mata tama babala na. Mn daruwek gana balaporottu wenawa. Et tamana. Mn menses wela nawatuna dawase indala dina…

පිළිතුර

සමහරවිට කිසිම ගැටළුවක් නැතිවත් දරු පිළිසිඳ ගැනීම මාස කිහිපයක් ප්‍රමාද වෙන්න පුළුවන්. එය සාමාන්‍ය තත්වයක්. සරු කාලය තුල ලිංගිකව එක් විමෙන් දරු පිළිසිඳ ගැනීමට ඇති හැකියාව වැඩි වෙනව. පහත පිටුවෙන් සරු කාලය ගණනය කර ගන්න පුළුවන්.http://www.vog.lk/fertility.php

Sh*** · වයස 21
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. Beheth walata mage dimba 4k morala. Dr. Kiwwa dimba morala wedi kiyala. Ethakota mokada wenne?

පිළිතුර

ඩිම්බ ඉබේම පිටතට පැමිනෙනව. එමගින් ඔබට ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව.

De*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

DR mage palaweni baba sathi 6n wedila ne kiyala iwath kala newatha eeta pasu maayeth pregnant una e baba masadeka hamaren hart beet ne kiyala wosh kala melesa wenne ai meya mata ma…

පිළිතුර

බොහෝවිට මෙවැනි ගබ්සාවන් ඇති වෙන්නෙ පිහිටි කලලයේ අසාමාන්‍ය තත්වයන් නිසා. ඔබේ කිසියම් රෝග තත්වයක් නිසා නොවෙයි. ඒ නිසා නැවත ඇති වීමට හැකියාව අඩුයි. නැවත ගැබ් ගැනීමට උත්සාහ කරන්න. නැවත වරක් ගබ්සාවක් සිදු වේ නම් ඒ ගැන වැඩිදුර පරීක්ෂා කර බැලීම කල යුතු වෙනව.

SE*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr dimba moranna beheth bila 12d walin widinna thiyana behetha widde nath nam gab ganime hakiyawak nadda?thnk u dr.

පිළිතුර

මෙම බෙහෙත අවශ්‍ය වෙන්නේ ඩිම්බ පිටවෙන වේලාව කලින් සැලසුම් කිරීමටයි. IUI වැනි ප්‍රතිකාර ක්‍රමයකදි මෙය වැදගත් වෙනව. එසේ නැති නම් ඉබේම ඩිම්බ පිටවෙනව. එමගිනුත් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.

Ka*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor man marry krala 3 months. Mata danaganna ona osap wi 7 wana dinayedi sex kaloth pregnat wenawada

පිළිතුර

ඔව්. ඔසප් චක්‍රයේ ඕනෑම දිනක ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. සරු කාලය තුල ලිංගිකව එක්වීමෙන් ගැබ් ගැනීමට ඇති හැකියාව වැඩි වෙනව.

Sa*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

Kammull gaya bqtahira widdya kramauen ikman suwayak labs Gath a hakida.than you doctor.

පිළිතුර

මෙම රෝගය සුව කිරීම සඳහා ඖෂධ ප්‍රතිකාර භාවිතා වෙන්නේ නැහැ. රෝග ලක්ෂණ අඩු කර ගැනීමට පමණයි ප්‍රතිකාර කරන්නේ.

Di*** · වයස 33
පිළිතුර කියවන්න