ප්‍රශ්නය
Dr dimba moranna beheth bila 12d walin widinna thiyana behetha widde nath nam gab ganime hakiyawak nadda?thnk u dr.
පිළිතුර
මෙම බෙහෙත අවශ්‍ය වෙන්නේ ඩිම්බ පිටවෙන වේලාව කලින් සැලසුම් කිරීමටයි. IUI වැනි ප්‍රතිකාර ක්‍රමයකදි මෙය වැදගත් වෙනව. එසේ නැති නම් ඉබේම ඩිම්බ පිටවෙනව. එමගිනුත් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.