බබෙක් හදාගන්න ඔසප් වී දවස් 14ක් යන්න ඕනද?
Must 14 days pass after a period to conceive?
Dr.babek hadannanam menses wela dawas 14 k yanna onada.
නැහැ. ඔසප් වීමෙන් දින 12-16 අතර (සරු කාලය තුල) ගැබ් ගැනීමට ඇති හැකියාව වැඩි වුවත් ඉන් පිට දිනකදී වුවත් ගැබ් ගැනීමට පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සරු කාලය හොයා ගන්නේ කොහොමද?How is the fertile period worked out?
බිත්තර සුදු මද වගේ ස්රාවය නැත්නම් ඩිම්බ පිට වෙන්නේ නැද්ද?Does no egg-white mucus mean I am not ovulating?
hCG එන්නත ගත්තට පස්සෙ ලිංගිකව එක් වෙන්න සුදුසුම කාලය මොකක්ද?When is the best time for sex after the hCG trigger injection?
ඔසප් වෙලා ඉද්දී යෝනිය ළඟ ශුක්රාණු තැවරුණොත් ගැබ් ගනීද?Can sperm near the vagina during a period cause pregnancy?