Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor..mta dn mama 5 wenawa...mn hitana dewal..mage babata danenawada Doctor.

පිළිතුර

ඔබේ මනස ක්‍රියාත්මක වෙන ආකාරය අනුව ශරීරයේ හෝමෝන ස්නායු ක්‍රියාකාරිත්වය වෙනස් වෙනව. මෙම වෙනස්කම් කුසතුල සිටින දරුවාට දැනෙනව.

An*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. Akathu wemen pasu tike dawasakata pasu mensus hadanna kal thiyeddi rudiraya etha sulu pramanayak gos nawathi la duburu pahayata atham dena wala peta wenawa.meyata hethuwa pahad…

පිළිතුර

මෙයට හේතුව පරීක්ෂාවකින් තොරව පැවසීම අපහසුයි.

Me*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.mata menses hariyata wennati nisa beth dunna dimba moranna masa 5k witara biwwa hari giye na nala parikshawak karanna ona kiwwa akata kopamana mudalak yawida

පිළිතුර

පරීක්ෂණය, එය සිදු කරන වෛද්‍ය වරයා සහ ආයතනය අනුව මෙයට වැයවෙන මුදල වෙනස් වෙනව. ඔබේ වෛද්‍ය වරයාගෙන් මේ ගැන අසා දැන ගන්න.

Sa*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Dr man babek balaporoththuwen hitiyata thawama na man dostor kenekta pennala beheth gaththa. Dimba wala prashnayak kiuwa . (Yasmin 0.03mg/3mg film-coated tablets ) meka monatada Du…

පිළිතුර

Yasmin කියන්නේ උපත් පාලන පෙති වර්ගයක්. මෙය සාමාන්‍යයෙන් ලබා දෙන්නේ දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද කිරීමටයි. ඔබේ ස්කෑන් පරීක්ෂණ තොරතුරු පරීක්ෂාවෙන් තොරව මෙම ඖෂධ ලබා දී ඇත්තේ කුමන හේතුවකටදැයි පැවසීම අපහසුයි.

Sa*** · වයස 19
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor abortion wenna shukranu wala prashna balapaanne nedda?

පිළිතුර

කලාතුරකින් ශුක්‍රාණුවල ජානමය අසාමාන්‍යතා නිසා ගබ්සාවන් සිදු වෙන්න පුළුවන්.

Sa*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor pregnancy 3k auruddak thula nethi unahama aya babek hadanna Kochchara kal inna oneda?e kaale thula karanna one prathikaara thiyenawada doctor?

පිළිතුර

මෙයට හේතුවක් ඇතිදැයි සොයා බැලීම සුදුසුයි. ඒ සඳහා පරීක්ෂණ අවශ්‍යයි. නැවත ගැබ් ගැනීම ප්‍රමාද කරන්න අවශ්‍ය නැහැ.

Ma*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

doctor akramawath osap chakrayak pawathinawita samanyen (dina 30, 35,40) niwaradiwa saru kalaya gananaya krnne keseda? ewagema doctor osap veema siduvi dina 12- 16 athara ihatha ak…

පිළිතුර

ඔසප් චක්‍රය අක්‍රමවත් නම් සරු කාලය නිවැරදිව ගණනය කිරීම අපහසුයි. ඩිම්බ පිටවීම සාමාන්‍යයෙන් සිදු වෙන්නේ ඊලඟවර ඔසප් වීමට දින 14කට පෙරයි. නමුත් එම දිනය හරියට නොදන්නා නිසා ඩිම්බ පිටවෙන දිනය අනුමාන කරන්න අපහසුයි. ඩිම්බ පිටවීම 14වන දිනය ආසන්නෙයේ සිදු වුවහොත් දින 12-1…

sh*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

doctor oba mge kalin getalu walata pilithuru labaa dunnata sthuuthiy..mata baba lebila den dina 40k wenawaa.thama mge bleeding hoda ne..sathi dekakata pamana pera dina dekak pamana…

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. නමුත් දිගටම පවතීනම් වෛද්‍ය වරයකෙු හමුවී උපදෙස් ලබා ගන්න. ආසාදන තත්වයක් ඇතිදැයි පරීක්ෂා කර ප්‍රතිකාර ලබාගන්න හැකියාව තිබෙවනව.

Ma*** · වයස 25
පිළිතුර කියවන්න