VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr.mahata adu kara genimata behet pavichchi karana eka sudusuda.emagin pratipala sartakada.eweni behet tibenawada.karunakara pilituru laba denna dr.thank you
බර අඩු කර ගැනීමට ව්යායාම කිරීම සහ අාහාර පාලනය කිරීම වඩාත් සුදුසුයි.
Oba thuma laba dun pilithuru walata godak pin.rudira parikshawakin kalalaye sathi ganana hariyatama kiwa hakida.ikmanin pilithurak laba denna pin.mage babage sati ganana hoya ganna…
meya hariyatama dan ganna puluwan wenne scan pareekshanayak magin pamanai.
Urin walata ahuwenne nathi pregnancy thiyanawada.so ahema wenne ai.
නැහැ. සමහරවිට නියමිත දිනයට වඩා ප්රමාද වී ගැබ් ගන්නා අවස්තා තිබෙනව. එවිට මුත්රා පොසිටිව් වීමට කල් ගත වෙන්න පුළුවන්.
වෛද්යතුමනි. මට අවසාන ඔසප් වීම ජනවාරි 31. ගැබ් ගැනීමට බලාපොරොත්තු වනවා මා මාර්තු 3 රුධිරය දන් දීම ගැටළුවක්ද ?
නැහැ. ඔබේ රුධිරයේ හිමෝග්ලොබින් මට්ටම සාමාන්ය නම් මින් හානියක් වෙන්නේ නැහැ.
වෛද්යතුමනි , ගැබ් ගෙන ඇති බව නිවැරදිව තීරණය කිරීමට හැකි වන්නේ ඔසප් දින පසුවී දින කීයකින් එය පරික්ෂා කිරීමෙන්ද? ස්තුතියි.
සාමාන්යයෙන් ඔසප්වීමට නියමිත දිනය පසුවූ වහාම මුත්රා පරීක්ෂණය පොසිටිව් වෙනව. කල් ගතවී පොසිටිව් විය හැකි අවස්තා තිබෙනව නිසා එය නෙගටිව් නම් නැවත සතියකින් පමණ පරීක්ෂා කර බැලිය හැකියි.
වෛද්යතුමනි, මීට පෙර ලැබු පිළිතුරු සදහා බෙහෙවින් ස්තුති වෙමි.වෛද්යතුමනි ගැබ් ගැනීමට බලාපොරොත්තු වන කෙනෙක් රුධිරය දන් දීම සුදුසුද? එය පිලිසිද ගැනීමකට බාධාවක්ද? ස්තුතියි.
ඔබේ රුධිරයේ හිමෝග්ලොබින් ප්රමාණය සාමාන්ය නම් රුධිරය දන් දීම දරුපිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.
Suda yama rogaya nittawatama sanipa kraganna puluwanda docter?
මෙය සාමාන්ය තත්වයක් නිසා බොහෝවිට ප්රතිකාර අවශ්ය නැහැ. ආසාදන තත්වයක් ඇතිදැයි දැන ගන්න වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
Sudayama rogaya sedenne keseda
සුදයාම කියන්නේ රොගයක් නොවෙයි. මෙය සාමාන්ය තත්වයක්. සමහරවිට යම් ආසාදන තත්වයන් නිසා සුදයාම ඇති වෙන්න පුළුවන්. එවිට ප්රතිකාර අවශ්ය වෙනව.