Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

වෛද්‍ය තුමනි.මම ගැබි ගෙන 2 මාස.මට හවස් වන විට බඩ පුරොදානවා.එක මට අපහසුයි.ඊට පස්සෙ කැම කන්නවත් බැ.මෙය ලෙඩ ක්ද සැටිද සර්.මට ගෑස්ටික් වගේ හැදෙනවා.වමනෙ වගේ.ස්තුති ඩොක්ට

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. දිගටම අපහසුතාව පවතීනම් ප්‍රතිකාර මගින් මෙයට සහනයක් ලබා ගන්න පුළුවන්.

චත*** · වයස 32
පිළිතුර කියවන්න
ගැටළුව

ඩොක්ටර්.මගේ කලින් පුශ්න වලට පිලිතුරැ ලැබුනා ඔබ තුමාට ගොඩක් පිං .සර් මම ගැබි ගෙන 2 මාස.මෙ මගේ 1 බබා.මට මෙ දවස් වල කැම අප්පිරියයි.මට කිරි,මාස,මස් කන් නම බැහැ.බත් එක්ක එළවලුවක් කැමට ග…

පිළිතුර

නැහැ. ඉන් බබාට හානි වෙන්නේ නැහැ. වමනය පවතීනම් ඒ සඳහා ප්‍රතිකාර ගන්න පුළුවන්.

ch*** · වයස 32
පිළිතුර කියවන්න
ගැටළුව

Docter,mage babata dan aurudu 2 masa 6.baba labune sesar karala 2014.9.4dina.baba epadenakota mage piyauru wala tana pudu gilila tibune.kiri dunne hodak amaruwen.e nisa mata huru (…

පිළිතුර

මේ නිසා පිළිකාවක් ඇති වෙන්නේ නැහැ. ඔබේ වෛද්‍ය වරයා හෝ පවුල් සෞඛ්‍ය සේවිකාව හමුවී මේ ගැන උපදෙස් ලබා ගන්න.

Di*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Dr ma gabgena athi bawa nodana lingikawa ekathu una tika welawakata pasu yati bade thada kekkumak athiwi tika welawakin suwa una.la rosa patata blood tikak pita una athulata damu s…

පිළිතුර

නැහැ. මින් දරු ගැබට හානි වෙන්නේ නැහැ. නැවත රුධිර වහනයක් සිදු නොවේ නම් සති 9 - 13 අතර ස්කෑන් පරීක්ෂණයක් සිදුකර ගැනීම ප්‍රමාණවත්.

ni*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Pregnant wi masa 5k6 u wita bayovita bawitha kirima sudusuda.nathinam wena poshana athireka thibeda aya monawada

පිළිතුර

ෆෝලික් ඇසිඩ්, යකඩ සහ කැල්සියම් පෙති සමග සමබර ආහාර වේලක් ගැනීම ප්‍රමාණවත්. වෙනත් පෝෂණ අතිරේක ලබා ගැනීමට අවශ්‍ය නැහැ.

Sa*** · වයස 19
පිළිතුර කියවන්න
ගැටළුව

Kalin prashneta pilithuru labuna. Mensas thawama na desambar 31 une .janawari 29 d awas 4 kahata katata tibba. Pebarawari 23 24 d awas walath ahema deyak yoni margaye thiyanawa.man…

පිළිතුර

මුත්‍රා පරීක්ෂණය නෙගටිව් නම් ගර්භණී ලෙස සලකන්න බැහැ. සැකයක් ඇති නම් නැවත පරීක්ෂා කර බලන්න.

Sa*** · වයස 19
පිළිතුර කියවන්න
ගැටළුව

Iui ekak karala 2 weeks walin urine check karama positive nan aye doctor hambawenda yanda one kocchara kalekinda.

පිළිතුර

සති 7ක් පමණ වන විට පරීක්ෂා කර බැලීම ප්‍රමාණවත්. එතෙක් ෆෝලික් ඇසිඩ් පෙති දිගටම ලබා ගන්න.

Ja*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mage masika osap weema akramawath. Namuth hema masema osap weema sidu wenawa...eya daruwek bihikirimata badawakda...

පිළිතුර

සාමාන්‍ය පරිදි ඩිම්බ මේරීම සිදුවේ නම් මින් දරු පිළිසිඳ ගැනීමට බාධාවක් නැහැ. එය දැන ගැනීමට පරීක්ෂණ අවශ්‍යයි.

Ka*** · වයස 28
පිළිතුර කියවන්න