Skip to main content
ප්‍රශ්නය

හැම මාසෙම ඔසප් වුණත් අක්‍රමවත් නම් දරුවෙක් ලැබීමට බාධාද?

Periods come monthly but are irregular — a barrier to a baby?

Doctor mage masika osap weema akramawath. Namuth hema masema osap weema sidu wenawa...eya daruwek bihikirimata badawakda...

අසන ලද්දේ: Ka*** · වයස 28

සාමාන්‍ය පරිදි ඩිම්බ මේරීම සිදුවේ නම් මින් දරු පිළිසිඳ ගැනීමට බාධාවක් නැහැ. එය දැන ගැනීමට පරීක්ෂණ අවශ්‍යයි.