ගැබ් බව නොදැන එක් වුණාම ලේ ටිකක් ගියොත් බබාට ප්රශ්නද?
Can sex and slight bleeding in early pregnancy harm the baby?
Dr ma gabgena athi bawa nodana lingikawa ekathu una tika welawakata pasu yati bade thada kekkumak athiwi tika welawakin suwa una.la rosa patata blood tikak pita una athulata damu sperm samaga.gab gena sathi 6k unat kisima amaruwak ne.suda yamath tiyenawa.me nisa babata gataluwak weida dr.scan kara baliya yuthuda?
නැහැ. මින් දරු ගැබට හානි වෙන්නේ නැහැ. නැවත රුධිර වහනයක් සිදු නොවේ නම් සති 9 - 13 අතර ස්කෑන් පරීක්ෂණයක් සිදුකර ගැනීම ප්රමාණවත්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මුල් සතිවල කොන්ද රිදිලා යෝනියෙන් කැබැල්ලක් ආවොත් මොකද?Back pain and a small piece passed in early pregnancy — why?
ගර්භාෂයේ ලේ කැටියක් තිබුණොත් දරුවාට හානියක් වෙයිද?Can a blood clot in the womb harm the baby?
වැදෑමහ පහත් නිසා දිගටම බ්ලීඩ් වෙනවා නම් සාමාන්යද?Ongoing spotting from a low placenta — is that normal?
වැදෑමහ පහතින් තිබීම අනතුරුදායකද?Is a low-lying placenta dangerous?