ඔසප් වීම මාස දෙකක් නැතිව ටෙස්ට් නෙගටිව් නම් ගැබ් ගෙනද?
No period for two months and a negative test — pregnant?
Kalin prashneta pilithuru labuna. Mensas thawama na desambar 31 une .janawari 29 d awas 4 kahata katata tibba. Pebarawari 23 24 d awas walath ahema deyak yoni margaye thiyanawa.man sript akakin 19 baluwa negetiu .thawama mensas na .konde wedanawak thiyanawa. Badath thanin thana kasanawa man pregnat da Dr
මුත්රා පරීක්ෂණය නෙගටිව් නම් ගර්භණී ලෙස සලකන්න බැහැ. සැකයක් ඇති නම් නැවත පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?