ගැබිනි මුල් කාලයේ හවසට බඩ පිපීම සාමාන්යද?
Is evening bloating in early pregnancy normal?
වෛද්‍ය තුමනි.මම ගැබි ගෙන 2 මාස.මට හවස් වන විට බඩ පුරොදානවා.එක මට අපහසුයි.ඊට පස්සෙ කැම කන්නවත් බැ.මෙය ලෙඩ ක්ද සැටිද සර්.මට ගෑස්ටික් වගේ හැදෙනවා.වමනෙ වගේ.ස්තුති ඩොක්ට
මෙය සාමාන්‍ය තත්වයක්. දිගටම අපහසුතාව පවතීනම් ප්‍රතිකාර මගින් මෙයට සහනයක් ලබා ගන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?