VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Api babek balaprothuwen awurudak withara saru dawas wala ekata hitiya thama babek naha
මෙයට හේතු සොයා බැලීමට පරීක්ෂණ අවශ්යයි. ඒ අනුව සුදුසු ප්රතිකාර ලබා ගන්න අවශ්ය විය හැකියි.
Doctor,gab gath masaya yanu anthimata osap wima aramba u dinayada?
ඔව්. නමුත් ගැබ් ගැනිම සිදුවෙන්නේ ඊට සති දෙකකට පමණ පසුවයි.
Denata mage palaweni daruwa gabsa wela masa 4k pamana gatha we etha.dewana daruwek balaporoththuwen sitina ma hata eta sudusu kalaya saha nirogi daruwek laba genimata upades laba d…
ඔබට දැන් නැවත ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි. ෆෝලික් ඇසිඩ් පෙති දිගටම ලබා ගන්න.
Dr man 7 weeks pregnant.mata kuda kala sita suda yama tiyenawa.danatath eya pawatinawa.me tatwaya babata balapanawada.pratikara gatha yuthuda?
නැහැ. මෙය සාමාන්ය තත්වයක්.
Docter mata mensas hadenne dawas 45 wage sarayak meya gatalu sahagatha thathwayakda? Dumba kosa wala gataluwak nisada mage palamu darua Labuna pasuwai melesa siduwanne
ඩිම්බ කෝෂ වලින් මාසිකව ඩිම්බ පිටනොවෙන විට මෙසේ සිදු වෙනව. ඔබ දැනට දරු පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තු වෙන්නේ නැති නම් මෙයට ප්රතිකාර අවශ්ය නැහැ.
Dr man 7 weeks pregnant.mata kuda kala sita suda yama tiyenawa.me tatwaya babata balapanawada.pratikara gatha yuthuda?
නැහැ. ඉන් බබාට හානියක් වෙන්නේ නැහැ. දිලීර ආසාදන තත්වයක් ඇතිදැයි පරික්ෂා කර බලා අවශ්ය නම් පමණක් ප්රතිකාර ලබා ගන්න පුළුවන්.
Mama mary karala maasa 7k wenawa maasa 7 tama mama mithuri tablet use karagena inne. Eken monaa hari prashnayak thiyenawada kiyala bayai samaharun kiyanawa hondha ne kiyala
නැහැ. එමගින් සැලකිය යුතු අතුරු ආබාධ ඇති වෙන්නේ නැහැ. ඔබට අපහසුවක් නොමැති නම් දිගටම ලබා ගන්න පුළුවන්.
docter mage prashna walata pilithuru dunnada thank you.dina 28n niyamitha lesa osap wima daruweku pilisida ganimata pramanawath wenawada??
දරු පිළිසිඳ ගැනීමට බොහෝ කරුණු බලපානව. ඔසප්වීම ක්රමාණුකූලව සිදුවීම ඉන් එකක් පමණයි.