Skip to main content
ප්‍රශ්නය

මිතුරි පෙති මාස කිහිපයක් ගත්තට ප්‍රශ්නයක් වෙයිද?

Is there any harm in using the pill for several months?

Mama mary karala maasa
7k wenawa maasa 7 tama mama mithuri tablet use karagena inne. Eken monaa hari prashnayak thiyenawada kiyala bayai samaharun kiyanawa hondha ne kiyala

අසන ලද්දේ: Sh*** · වයස 19

නැහැ. එමගින් සැලකිය යුතු අතුරු ආබාධ ඇති වෙන්නේ නැහැ. ඔබට අපහසුවක් නොමැති නම් දිගටම ලබා ගන්න පුළුවන්.