Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගත් මාසය කියන්නේ අන්තිමට ඔසප් වූ මාසයද?

Is the pregnancy counted from the start of the last period?

Doctor,gab gath masaya yanu anthimata osap wima aramba u dinayada?

අසන ලද්දේ: Ku*** · වයස 31

ඔව්. නමුත් ගැබ් ගැනිම සිදුවෙන්නේ ඊට සති දෙකකට පමණ පසුවයි.