VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr mata dn 19 weeks wenne. Mn iye 2.27dr gwata giya. Et scan kre na. Sati 20n scn krima aniwryaida. Dr kuwwa labana mase scan krmu kiyla. Namut dr gawa tyna ekakin babge hart beat…
සති 20න් ස්කෑන් කිරීම අනිවාර්ය නැහැ. නමුත් සති 20 ස්කෑන් පරීක්ෂණය මගින් දරුවාට ඇති අසාමාන්යතාවන් හඳුනා ගැනිමට වැඩි ඉඩකඩක් තිබෙන නිසා දියුණු රටවල මෙම ස්කෑන් පරීක්ෂණය සෑම මවකටම සිදු කරනව. ඒ සඳහා සාමාන්ය ස්කෑන් පරීක්ෂණයකට වඩා වැඩි කාලයක් ගතවෙනව.
මම වීවහ වී දැන් වසරක් වේ ....වෙවාහ වී මාස 4 කාලයක් තුල ම ගැබ් ගත් නමුත් ...එය ectopic pregancy 1 උනෙමි ....එන්පසු දැන් මස 8 පමණ ගතවිය තාමත් මගේ ගබ්ගනීමක් සිදුඋයේ නැති බැවින් ......…
ඔබේ අනික් පස පැලෝපීය නාලය සාමාන්ය ලෙස ක්රියාකරයි නම් ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ. තවදුරටත් ගැබ් ගැනීමක් සිදු නොවේ නම් කිසියම් ගැටළුවක් ඇතිදැයි දැන ගැනීමට පරීක්ෂණ සිදුකල හැකියි.
Doctor mn marry karala masa 9 k wenawa. Menses unama adika bade kakkumak hadenawa. E wagema mary karata passe indala menses unama guda margaye wedanawak hadenawa. Meya rogi tatwaya…
මෙය එන්ඩොමෙට්රියෝසිස් වැනි රෝග තත්වයක් විය හැකියි. ඒ ගැන සොයා බැලීමට පරීක්ෂණ අවශ්යයි.
ඩොක්ටර් ගර්භනී කාන්තාවක් උඩු අතට (බඩ උඩට සිටින සේ ) නිදාගන්න එක හොඳ නැද්ද ? එකෙන් මළ දරුවන් ඇතිවෙනවා කියල ලිපියක තිබ්බා.මට දැන් මාස 7යි .උඩු අතට ගොඩක් වෙලාවකට නිදාගත්තා .ලිපිය නිසා…
දැනට බබා හොඳින් සිටී නම් කලින් එම ඉරියව්වේ සිටීමෙන් බබාට හානියක් සිදුවී නැහැ. එය ඉදිරියට බලපානනෙ නැහැ. උඩු බැල අතට සිටින විට බබාට ලැබෙන රුධිර ප්රමාණය අඩු වෙනව. ඒ නිසා එක් පැත්තකට හැරී නිදා ගැනීම සුදුසුයි.
Dctor mata baba labila danata masa 3k wenawa.baba labune sisa.man dan enna ennama mahath wenawa gdak bara wadie.age bara adu karaganna kumakda karanne mama..babata kiri dena nisa e…
නැහැ. ඔබට ආහාර පාලන සහ ව්යායාම කිරීම දැන් ආරම්භ කල හැකියි. ඉන් මවුකිරි දීමට බාධාවක් වෙන්නෙ නැහැ.
Doctor mata baba hambawela 7 months wenawa... Palamu masa deke witharai mensions hadune. . Ath Dan mata hariyata sudu pata ta yanawa.. tikak yati bade wedanawakuth ekka .. meka nor…
මෙයට හේතුව ආසාදන තත්වයක්දැයි පරීක්ෂා කර බැලිය යුතුයි. මවුකිරි දෙන විට ඔසප්වීම මාස කිහිපයක් ප්රමාද වෙන්න පුළුවන්.
Dr .mata hama tissema rata මුත්රා hadenwa ...ewagema yoni margaya kasaneawa. ලිංගික එකතුවීමෙන් mage yoni margaya danwa. Anith eka කකුලේ kenda peralenwa ai a mama kumakada kala utt…
ඔබට ආසාදන තත්වයක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය යුතුයි. වෛද්ය වරයෙකු හමුවී ප්රතිකාර ලබා ගන්න.
Osap nawathila dawas kiyakinda urine test 1positive wenne
බොහෝවිට නැවත ඔසප්වීමට නියමිත දිනය පසුවූ වහාම ගැබ් ගෙන ඇති නම් මුත්රා පරීක්ෂණය පොසිටිව් වෙනව.