Skip to main content
ප්‍රශ්නය

රෑට නිතර මුත්‍රා යාම සහ යෝනි කැසීම ඇති වෙන්නේ ඇයි?

Why frequent night urination with vaginal itching?

Dr .mata hama tissema rata මුත්‍රා hadenwa ...ewagema yoni margaya kasaneawa. ලිංගික එකතුවීමෙන් mage yoni margaya danwa. Anith eka කකුලේ kenda peralenwa ai a mama kumakada kala utta?ane dr mata meka mansika wadeyaka wela tiyana mama1yer babekage amma kenaka...

අසන ලද්දේ: Ha*** · වයස 26

ඔබට ආසාදන තත්වයක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය යුතුයි. වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.