ඔසප් වීම පරක්කු වුණාට කී දිනකින් ටෙස්ට් පොසිටිව් වෙනවද?
How many days after a missed period is the test positive?
Osap nawathila dawas kiyakinda urine test 1positive wenne
බොහෝවිට නැවත ඔසප්වීමට නියමිත දිනය පසුවූ වහාම ගැබ් ගෙන ඇති නම් මුත්රා පරීක්ෂණය පොසිටිව් වෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?