Skip to main content
ප්‍රශ්නය

ගර්භාෂයෙන් පිට ගැබකට පස්සේ ගැබ් නොගත්තොත් ප්‍රතිකාර මොනවද?

After an ectopic, what treatment if you can't conceive?

මම වීවහ වී දැන් වසරක් වේ ....වෙවාහ වී මාස 4 කාලයක් තුල ම ගැබ් ගත් නමුත් ...එය ectopic pregancy 1 උනෙමි ....එන්පසු දැන් මස 8 පමණ ගතවිය තාමත් මගේ ගබ්ගනීමක් සිදුඋයේ නැති බැවින් ......මෙයට දැන් කුමන ප්‍රතිකාර කල යුතුද .......එම සිදුවීම මගින් කුමක් හෝ දෙයක් මට බලප ඇද්ද යන්න දැනගැනීමට කමතෙමු ....ස්තුතී

අසන ලද්දේ: sa*** · වයස 23

ඔබේ අනික් පස පැලෝපීය නාලය සාමාන්‍ය ලෙස ක්‍රියාකරයි නම් ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ. තවදුරටත් ගැබ් ගැනීමක් සිදු නොවේ නම් කිසියම් ගැටළුවක් ඇතිදැයි දැන ගැනීමට පරීක්ෂණ සිදුකල හැකියි.