Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

ඩොක්ටර් ගර්භනී කාන්තාවක් උඩු අතට (බඩ උඩට සිටින සේ ) නිදාගන්න එක හොඳ නැද්ද ? එකෙන් මළ දරුවන් ඇතිවෙනවා කියල ලිපියක තිබ්බා.මට දැන් මාස 7යි .උඩු අතට ගොඩක් වෙලාවකට නිදාගත්තා .ලිපිය නිසා මගේ හිතට ලොකු බයක් ඇතිවුනා .මෙය ඉක්මනින් පහදා දෙන්න.

අසන ලද්දේ: pa*** · වයස 23 · 613 views

පිළිතුර

දැනට බබා හොඳින් සිටී නම් කලින් එම ඉරියව්වේ සිටීමෙන් බබාට හානියක් සිදුවී නැහැ. එය ඉදිරියට බලපානනෙ නැහැ. උඩු බැල අතට සිටින විට බබාට ලැබෙන රුධිර ප්‍රමාණය අඩු වෙනව. ඒ නිසා එක් පැත්තකට හැරී නිදා ගැනීම සුදුසුයි.