බබා ලැබුණාට පස්සේ සුද යාම සාමාන්යද?
Is white discharge normal after having a baby?
Doctor mata baba hambawela 7 months wenawa...
Palamu masa deke witharai mensions hadune. . Ath Dan mata hariyata sudu pata ta yanawa.. tikak yati bade wedanawakuth ekka .. meka normal da??
මෙයට හේතුව ආසාදන තත්වයක්දැයි පරීක්ෂා කර බැලිය යුතුයි. මවුකිරි දෙන විට ඔසප්වීම මාස කිහිපයක් ප්රමාද වෙන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්රාවයක් යාම අසාමාන්යද?Is a yellow discharge after sex abnormal?