නම: Ma*** | වයස: 23
ගැටළුව

Dr mata dn 19 weeks wenne. Mn iye 2.27dr gwata giya. Et scan kre na. Sati 20n scn krima aniwryaida. Dr kuwwa labana mase scan krmu kiyla. Namut dr gawa tyna ekakin babge hart beat eka baluwa. Babata prashnyk tynwda kiyl sati 20 scn ekn danagena behet krna pulwm kiyla mn ahla tynwa. Et dn labana mase scn krnkot sati gana pahu welane dr.babage hrt bet eka balala ape dr scn eka labana maseta dmme baba nirogi nisada dr. Mata bayai dr.ekai.

පිළිතුර


සති 20න් ස්කෑන් කිරීම අනිවාර්ය නැහැ. නමුත් සති 20 ස්කෑන් පරීක්ෂණය මගින් දරුවාට ඇති අසාමාන්‍යතාවන් හඳුනා ගැනිමට වැඩි ඉඩකඩක් තිබෙන නිසා දියුණු රටවල මෙම ස්කෑන් පරීක්ෂණය සෑම මවකටම සිදු කරනව. ඒ සඳහා සාමාන්‍ය ස්කෑන් පරීක්ෂණයකට වඩා වැඩි කාලයක් ගතවෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)