සති 20 ස්කෑන් එක අනිවාර්යෙන්ම කරන්න ඕනද?
Is the 20-week scan compulsory?
Dr mata dn 19 weeks wenne. Mn iye 2.27dr gwata giya. Et scan kre na. Sati 20n scn krima aniwryaida. Dr kuwwa labana mase scan krmu kiyla. Namut dr gawa tyna ekakin babge hart beat eka baluwa. Babata prashnyk tynwda kiyl sati 20 scn ekn danagena behet krna pulwm kiyla mn ahla tynwa. Et dn labana mase scn krnkot sati gana pahu welane dr.babage hrt bet eka balala ape dr scn eka labana maseta dmme baba nirogi nisada dr. Mata bayai dr.ekai.
සති 20න් ස්කෑන් කිරීම අනිවාර්ය නැහැ. නමුත් සති 20 ස්කෑන් පරීක්ෂණය මගින් දරුවාට ඇති අසාමාන්‍යතාවන් හඳුනා ගැනිමට වැඩි ඉඩකඩක් තිබෙන නිසා දියුණු රටවල මෙම ස්කෑන් පරීක්ෂණය සෑම මවකටම සිදු කරනව. ඒ සඳහා සාමාන්‍ය ස්කෑන් පරීක්ෂණයකට වඩා වැඩි කාලයක් ගතවෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දින 21 ප්‍රොජෙස්ටරෝන් අගය ප්‍රශ්නයක්ද? ඒකෙන් බලන්නේ මොකක්ද?Is my day-21 progesterone level a problem, and what does it show?
වැදෑමහ පහත් වී ඇති බව කිව්වොත් එයින් වෙන බලපෑම මොකක්ද?What does a low-lying placenta mean for my pregnancy?
ගැබ් ගැනීම දැනගන්න beta hCG පරීක්ෂණය කරන හොඳම දවස කවදාද?When is the best day for a beta hCG test to confirm pregnancy?
Fasting blood sugar පරීක්ෂණයට පැය කීයක් නිරාහාරව ඉන්න ඕනෙද?How many hours should I fast for a fasting blood sugar test?