ඔසප් වෙද්දී බඩේ සහ ගුද මාර්ගයේ වේදනාව රෝගයක්ද?
Is period pain in the tummy and back passage a disease?
Doctor mn marry karala masa 9 k wenawa. Menses unama adika bade kakkumak hadenawa. E wagema mary karata passe indala menses unama guda margaye wedanawak hadenawa. Meya rogi tatwayakda samanya tatwayakda. Thama pregnant unetna.
මෙය එන්ඩොමෙට්රියෝසිස් වැනි රෝග තත්වයක් විය හැකියි. ඒ ගැන සොයා බැලීමට පරීක්ෂණ අවශ්යයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එන්ඩොමෙට්රියෝසිස් නිසාද දරුවෙක් නොලැබෙන්නේ?Does endometriosis cause infertility?
එන්ඩොමෙට්රියෝසිස් සැත්කමෙන් පසු බෙහෙත් ගන්න ඕනද?Are medicines needed before trying again after endometriosis surgery?
එන්ඩොමෙට්රියෝසිස් සැත්කමෙන් පස්සෙත් බබෙක් නැත්තේ ඇයි?Still no baby after endometriosis surgery — why?
එන්ඩොමෙට්රියෝසිස් සැත්කමට කලින් එන්නත් ගන්න ඕනද?Are injections needed before endometriosis surgery?