මවු කිරි දෙන කාලයේ බර අඩු කරගන්න පුළුවන්ද?
Can you lose weight while breastfeeding?
Dctor mata baba labila danata masa 3k wenawa.baba labune sisa.man dan enna ennama mahath wenawa gdak bara wadie.age bara adu karaganna kumakda karanne mama..babata kiri dena nisa eka prashnayakda.green tea bwata kamak nadda
නැහැ. ඔබට ආහාර පාලන සහ ව්‍යායාම කිරීම දැන් ආරම්භ කල හැකියි. ඉන් මවුකිරි දීමට බාධාවක් වෙන්නෙ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
කිරි දෙන මවකට විටමින් දිගටම ගන්න පුළුවන්ද?Can a nursing mother keep taking the vitamins?
අලුත උපන් බබා කිරි උරන්නේ නැත්නම් මොකද කරන්නේ?What to do when a newborn will not suck at the breast?
කිරි දෙන මවකට පෝෂණ අතිරේකයක් ගන්න පුළුවන්ද?Can a breastfeeding mother take a nutritional supplement?
මවු කිරි අඩු වුණොත් වැඩි කරගන්න ආහාර හෝ බෙහෙත් තියෙද?Are there foods or medicines to increase breast milk?