Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Mage wife pregnant wela awrudu 3 kata kalin a lamayawa nathi kala.dan pregnant wenne na.garbashaye issaraha 2 ma damage kiyala wedamahaththayek kiwwa.IUI ekata kiyak wage wiyadam w…

පිළිතුර

මේ සඳහා වැයවෙන මුදල සිදු කරන ආයතනය අනුව වෙනස් වෙනව. රුපියල් 15000-20000 අතර මුදලක් විය හැකියි.

Ha*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

mama iui kala.sathi 5 Dina 5 de acute lower an pain was. ectopic . leparos copic salphingectomy R./S kala.namuth Dr mata kiwwa ruptured R/S ectopic removed.mama den mulinma kala ut…

පිළිතුර

අනිත් පස පැලෝපීය නාලයේ ගැටළුවන් වෛද්‍ය වරුන් සඳහන් කර නොමැතිනම් HSG පරීක්ෂණයක් කිරීම අත්‍යවශ්‍ය නැහැ. ඔබට නැවත ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි.

in*** · වයස 33
පිළිතුර කියවන්න
ගැටළුව

Goodmorning Dr. Mama inne Kuwait wala api marry karala aurudu 2 k wenawa .et mata tama babek naha mama kisima contraceptive medicine use karala na mage period some time regularly w…

පිළිතුර

මෙම පරීක්ෂණ වාර්තා නොමැතිව හරියමට ඔබ සඳහන් කරන්නේ කුමන තත්වයක්දැයි පැහැදිලි කිරීමට අපහසුයි. බොහෝවිට ඔබට ඩිම්බ මේරීම සාමාන්‍ය ලෙස සිදුවෙන්නේ නැතුව ඇති. ඒ සඳහා ප්‍රතිකාර අවශ්‍ය වෙනව.

Ni*** · වයස 32
පිළිතුර කියවන්න
ගැටළුව

Man bedala den auruddak wenawa thawama babala ne api ekata inna gatta kale idan mata hariyata masa suddiya hedanawa namuth le pitavima ithamath sulu washayen sidda wenna me rogayak…

පිළිතුර

මෙය රෝග තත්වයක් නොවෙයි. වසරක් පමණ දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වී ඇති නිසා ඒ ගැන පරීක්ෂා කර බැලීම සුදුසුයි.

Ud*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

How much cost Icsi treatments ?Dr. Oyaa mehe treatment eka karanavada?icsi treatment giyannhe monvadha karanne?

පිළිතුර

මේ සඳහා වැයවෙන මුදල ඔබ තෝරා ගන්නා ආයතනය සහ වෛද්‍ය වරයා අනුව වෙනස් වෙනව. ශුක්‍රාණු කෙලින්ම ඩිම්බ සෛල තුලට එක් කිරීමයි මෙහිදී සිදු වෙන්නේ. මේ සඳහා ලංකාවේ පහසුකම් තිබෙනව.

Mr*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.mama marry karala 3year wenawa.thama babala na.mata laparoscopy kara 1tiub block kiuwa.1tiub clear kiuwa.eken passeth menses hadil D2-D5 tablet aran D12 scene karala injection v…

පිළිතුර

මෙම ප්‍රතිකාර අසාර්තකවී ඇති නිසා දැන් IUI ප්‍රතිකාරය සඳහා යොමුවීම සුදුසුයි.

Sa*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. Mge palamu daru prasuthiya 2017.01.01 dina cesarean sathkamak magin sidu kala.. mage babage birth wght eka 5.180k una. Pregnancy ekadi Mata sini ho diabetic tibune na.. mn yaha…

පිළිතුර

නැහැ. නැවතත් මෙලෙස බබාගේ බර වැඩිවීම හෝ දියවැඩියා තත්වයක් ඇතිවීමට යම් අවදානමක් තිබෙනව.

Di*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Mage wayasa 29. Mata awuruddaka babek innawa. Baba labila maasa 11 kin passei mata menses hadune. Eth issara mensus unama bleed wena widihata giye ne. Tikak tikak wenna dawas 7 k w…

පිළිතුර

නැහැ. මෙයට හේතුව සොයා බැලීමට පරීක්ෂා කල යුතුයි.

Th*** · වයස 29
පිළිතුර කියවන්න