Skip to main content
ප්‍රශ්නය

IUI එකකට කොපමණ මුදලක් වියදම් වෙනවද?

How much does an IUI cost?

Mage wife pregnant wela awrudu 3 kata kalin a lamayawa nathi kala.dan pregnant wenne na.garbashaye issaraha 2 ma damage kiyala wedamahaththayek kiwwa.IUI ekata kiyak wage wiyadam weida doctor....

අසන ලද්දේ: Ha*** · වයස 30

මේ සඳහා වැයවෙන මුදල සිදු කරන ආයතනය අනුව වෙනස් වෙනව. රුපියල් 15000-20000 අතර මුදලක් විය හැකියි.