ඩිම්බ කෝෂ අසමතුලිතයි කිව්වොත් අදහස් වෙන්නේ මොකක්ද?
What does an ovary being out of balance mean?
Goodmorning Dr. Mama inne Kuwait wala api marry karala aurudu 2 k wenawa .et mata tama babek naha mama kisima contraceptive medicine use karala na mage period some time regularly wenne naha mama mehe Dr kenek channel karala check kala eya kiyanawa mage right side ovaries out of balance kiyala mokakada me tattwe mata pahadili karala Denna.
මෙම පරීක්ෂණ වාර්තා නොමැතිව හරියමට ඔබ සඳහන් කරන්නේ කුමන තත්වයක්දැයි පැහැදිලි කිරීමට අපහසුයි. බොහෝවිට ඔබට ඩිම්බ මේරීම සාමාන්ය ලෙස සිදුවෙන්නේ නැතුව ඇති. ඒ සඳහා ප්රතිකාර අවශ්ය වෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?