Skip to main content
ප්‍රශ්නය

ඔසප් ලේ ඉතා අඩුවෙන් යනවා නම් ඒක රෝගයක්ද?

Is very light menstrual bleeding a disease?

Man bedala den auruddak wenawa thawama babala ne api ekata inna gatta kale idan mata hariyata masa suddiya hedanawa namuth le pitavima ithamath sulu washayen sidda wenna me rogayakda

අසන ලද්දේ: Ud*** · වයස 27

මෙය රෝග තත්වයක් නොවෙයි. වසරක් පමණ දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වී ඇති නිසා ඒ ගැන පරීක්ෂා කර බැලීම සුදුසුයි.