බබාගේ බර වැඩිය නම් ඊළඟ දරුවටත් එහෙම වෙයිද?
If one baby was very big, will the next one be big too?
Dr. Mge palamu daru prasuthiya 2017.01.01 dina cesarean sathkamak magin sidu kala.. mage babage birth wght eka 5.180k una. Pregnancy ekadi Mata sini ho diabetic tibune na.. mn yahapath sawkya thathwayen hitiye.. namuth mge baba wishala wima nisa NICU dawas 5k hitiya.kisidu rogayak nomathiwa mge baba wishala wima mta gataluwaki.. nawath daruwek saduwoth me gataluwa athiwiya hakida..
නැහැ. නැවතත් මෙලෙස බබාගේ බර වැඩිවීම හෝ දියවැඩියා තත්වයක් ඇතිවීමට යම් අවදානමක් තිබෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
වැදෑමහ ඉදිරියෙන් තිබුණොත් සාමාන්‍ය ප්‍රසූතියක් බැරිද?Can a mother with an anterior placenta have a normal delivery?
ගැබ් ගෙලට මැහුමක් තියෙනවා නම් පෙනහළු එන්නත දෙනවද?Is the lung injection given when there is a cervical stitch?
එපිඩියුරල් එන්නත කියන්නේ මොකක්ද?What is an epidural injection?
ප්‍රසූතියට දෙන පෙති නිසා ඇතිවන අතුරු ආබාධ මොනවද?What side effects do tablets used to induce labour have?