Skip to main content
ප්‍රශ්නය

පැලෝපීය නාලයක් ඉවත් කළාට පස්සේ HSG ටෙස්ට් කරන්න ඕනද?

After a tube is removed, is an HSG test needed?

mama iui kala.sathi 5 Dina 5 de acute lower an pain was. ectopic . leparos copic salphingectomy R./S kala.namuth Dr mata kiwwa ruptured R/S ectopic removed.mama den mulinma kala uththe HSG TEST da.tube patentda balanna.

අසන ලද්දේ: in*** · වයස 33

අනිත් පස පැලෝපීය නාලයේ ගැටළුවන් වෛද්‍ය වරුන් සඳහන් කර නොමැතිනම් HSG පරීක්ෂණයක් කිරීම අත්‍යවශ්‍ය නැහැ. ඔබට නැවත ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි.