ඩිම්බ මෝරන බෙහෙත් අසාර්ථක නම් ඊළඟ ප්‍රතිකාරය මොකක්ද?
If ovulation treatment fails, what is the next treatment?
Dr.mama marry karala 3year wenawa.thama babala na.mata laparoscopy kara 1tiub block kiuwa.1tiub clear kiuwa.eken passeth menses hadil D2-D5 tablet aran D12 scene karala injection vidda eth mata thama babala na.husband ge SFA parikshanayak kara ekath hodai kiuwa.milagata yomu viya yuththe kumana prathikara sadahada dr.
මෙම ප්‍රතිකාර අසාර්තකවී ඇති නිසා දැන් IUI ප්‍රතිකාරය සඳහා යොමුවීම සුදුසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?