ICSI ප්‍රතිකාරයෙන් කරන්නේ මොකක්ද? වියදම කොපමණද?
What is ICSI treatment and how much does it cost?
How much cost Icsi treatments ?Dr. Oyaa mehe treatment eka karanavada?icsi treatment giyannhe monvadha karanne?
මේ සඳහා වැයවෙන මුදල ඔබ තෝරා ගන්නා ආයතනය සහ වෛද්‍ය වරයා අනුව වෙනස් වෙනව. ශුක්‍රාණු කෙලින්ම ඩිම්බ සෛල තුලට එක් කිරීමයි මෙහිදී සිදු වෙන්නේ. මේ සඳහා ලංකාවේ පහසුකම් තිබෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?