VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor mata period hedunama vedanava vedi .mata Dari an thun denek sitinava.a vageda itha ganata le yama sidu venava vedanava adikai.period sedi devani Dina vedanava ithamath vedi…
මෙය පිළිකාවක් නොවුනත් ගර්භාෂයේ වෙනත් රෝග තත්වයක් විය හැකියි. හරියටම හේතුව දැන ගැනීම ස්කෑන් පරී්ක්ෂණයක් අවශ්යයි.
Dr. Mama marry karala awuruddakata vithara passe thamai pregnant une.dan awurudu 3 putek innawa.mage getaluwa mage husband ta api dedena ekathu wu sanin shukranu pita weaned.nawath…
නැහැ. මෙය ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි.
I had an ectopic pregnancy last month, and the methroxate injection was given, bt as it didnt wrk I was taken to a laparotomy surgery and my right phalopian tube waa removed, I jus…
Yes. You can become pregnant again. Chance of having another ectopic pregnancy is low. You dont have to wait to conceive again.
Dr.mata pcod tiyenava ekata mama metformin 500 mg,clomifene tabletuth gannava but mage mature folical size 8mm.why Dr mage dimba morannetthe?metformin ekata suger adhu vaihidha?bec…
මෙම ඖෂධ ක්රියාත්මක වී නැති නිසා ඔබට වෙනස් ඖෂධ ප්රතිකාර අවශ්ය විය හැකියි. වෛද්ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.
Dr mama pregnant wela Dan sathi 27idanata mage bara 2.5 kg withara wadiwela thiyanawa. BMI 20 I. Mage bara sathi 27ta madi bawa midwife kuwa.Mage bara wadi karaganna gatha uthu aha…
ස්කෑන් පරීක්ෂණ වලදී බබාගේ වර්ධනය සාමාන්ය නම් ඔබේ බර වැඩිවීම ගැන එතරම් සැලකිළමත් විය යුතු නැහැ. ඔබ සාමාන්යයෙන් පෝෂදායී ආහාර වේලක් ලබා ගන්නේ නම් විශේෂ පෝෂණ අතිරේක ලබා ගැනීමට අවශ්ය නැහැ.
වෛද්යතුමණි මම සති 17ක ගැබිණි මවක්, පෞද්ගලිකව ප්රසව හා නාරි වෛද්යවරයා මුණගැසුණු අවස්තාවේ ආහාර අරුචිය නිසා පරීශණ කිහිපයක් සිදු කර ගැනීමට ලබා දුන්නා.එහිදී T.S.H අගය (0.927) සාමාන්…
මෙයට ප්රතිකාර අවශ්ය නැහැ. ඔබේ වෛද්ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.
Doctor mata 2017.02.09 dengue haduna platelet 35000 ta adu una. Mata thama babala ne. Danma mata babala hadanna hodanedda doctor?
ඔබට සම්පූර්ණ සුවවූ පසු ගැබ් ගැනීමට බාධාවක් නැහැ.
Oba thuma dun pilithuru walata godak pin.Doctor mata 2016-12-27 mensas una.in pasu 2017_01-22 nawatha mensas haduna.23 weni dina scan karala dewani dawase idan bona betha dunna.12w…
මුත්රා පරීක්ෂණය නෙගටිව් නිසා ඔබ දැනට ගර්භණී නැහැ. ඔසප්වීම තවදුරටත් ප්රමාද නම් තව සතියකින් පමණ මුත්රා පරීක්ෂා කර බලන්න.