අධිකව ලේ යෑම සහ තද වේදනාව පිළිකාවක ලකුණක්ද?
Are heavy, painful periods a sign of cancer?
Doctor mata period hedunama vedanava vedi .mata Dari an thun denek sitinava.a vageda itha ganata le yama sidu venava vedanava adikai.period sedi devani Dina vedanava ithamath vedi .karunakakara upadesak denna meya pilikavaka lakshanayakda.
මෙය පිළිකාවක් නොවුනත් ගර්භාෂයේ වෙනත් රෝග තත්වයක් විය හැකියි. හරියටම හේතුව දැන ගැනීම ස්කෑන් පරී්ක්ෂණයක් අවශ්‍යයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමේදී දැඩි වේදනාවක් එන්නේ ඇයි? මොකද කරන්නේ?Why are periods so painful and what can be done?
ඔසප් වී දින 14දී දැඩි වේදනාවක් එන්නේ ඇයි?Why is there severe pain in the middle of the cycle?
ඔසප් වීමේදී සතියක් විතර දිගටම ලේ යන්නේ ඇයි?Why does bleeding continue for a week during a period?
දින 20ක් නොනවතින ඔසප් වීමක් ඇයි? ඒක බයානකද?Why does bleeding go on for 20 days without stopping?