Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ බර වැඩි කරගන්න කන්න ඕන ආහාර මොනවාද?

Which foods help gain weight during pregnancy?

Dr mama pregnant wela Dan sathi 27idanata mage bara 2.5 kg withara wadiwela thiyanawa. BMI 20 I. Mage bara sathi 27ta madi bawa midwife kuwa.Mage bara wadi karaganna gatha uthu ahara monawada Dr.

අසන ලද්දේ: Wa*** · වයස 29

ස්කෑන් පරීක්ෂණ වලදී බබාගේ වර්ධනය සාමාන්‍ය නම් ඔබේ බර වැඩිවීම ගැන එතරම් සැලකිළමත් විය යුතු නැහැ. ඔබ සාමාන්‍යයෙන් පෝෂදායී ආහාර වේලක් ලබා ගන්නේ නම් විශේෂ පෝෂණ අතිරේක ලබා ගැනීමට අවශ්‍ය නැහැ.