Skip to main content
ප්‍රශ්නය

Metformin සහ Clomifene ගත්තත් ඩිම්බ මෝරන්නේ නැත්තේ ඇයි?

Why is there no ovulation on metformin and clomifene?

Dr.mata pcod tiyenava ekata mama metformin 500 mg,clomifene tabletuth gannava but mage mature folical size 8mm.why Dr mage dimba morannetthe?metformin ekata suger adhu vaihidha?because my ogtt blood eka fbs-76,gloguse gala 1hour eke gattuveka-130,eeta passae 124 meka normal the?adults?

අසන ලද්දේ: Mr*** · වයස 27

මෙම ඖෂධ ක්‍රියාත්මක වී නැති නිසා ඔබට වෙනස් ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි. වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.