Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor. Folic acid tablet aka gatha uthu velawa kumkda? (Udesanada / raththriyada) thanks.

පිළිතුර

ඔබට පහසු අවස්ථාවක මෙය ගැනීමට හැකියි.

An*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mge deweni babata masa 7.mama mge palaweni osapdineta dawas pahakata passe upatpalana behet vidda.vidala elaga dawase husbund ekka ekathu unot ayet pregnet weida

පිළිතුර

ඔබේ ගැටළුව පැහැදිලි නැහැ. උපත් පාලන නික්ෂේපන ලබා ගෙන තිබියදී වුවත් ගැබ් ගැනීමට සුළු අවදානමක් තිබෙනව.

Di*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

doctor. Man badala auruddak wenawa. Danata maseka pamana idan api lingikawa ekathu vimadi mata loku wedanawak danenawa..yoniya awata thuwala sabawayak tiyanawa . Ma kumak kala uthu…

පිළිතුර

මෙයට හේතුව ආසාදන තත්වයක් වෙන්න පුළුවන්. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.

Di*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor kalin ahapu prashna walata pilithuru dunnata thanks. Mage boyfriend widesha gathawela inne eya giya aurudde november wala lankawata awa two months walata. Ithin api november…

පිළිතුර

ඔබට ගැබ් ගෙන ඇතිදැයි හරියටම දැන ගන්න පරීක්ෂණ දෙකක් කල හැකියි. 1. මුත්‍රා hCG පරීක්ෂාව 2. ස්කෑන් පරීක්ෂාව. මේ දෙකම නෙගටිව් නම් ඔබ ගැබ් ගෙන නැහැ. සාමාන්‍යයෙන් වැදෑමහේ අසාමාන්‍ය තත්වයක් නිසා මුල් කාලයේ රුධිර වහනය සිදු වෙන්නේ නැහැ. එලෙස සිදු වෙන රුධිර වහනයේදී රුධි…

Sa*** · වයස 19
පිළිතුර කියවන්න
ගැටළුව

doctor mata aka babekda.kiyannako innava.ayata dan avurudu 8k venava.ath mata navata babek hadaganna avashya vela tiyenava.danata avurudu 3k vitara api uthsaha karanava.ath kisima…

පිළිතුර

මෙයට හේතු සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. ඒ අනුව ප්‍රතිකාර ලබා ගෙන දරු පිළිසිඳ ගැනීමට හැකියාව වැඩි කර ගන්න පුළුවන්.

sa*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Ma vivaha we danata auruddaka kalayaki namuth gab ganimak tawamath nomatha vaidyawaru pawasuye mage dimba moran nathi bawai.. me sadaha sudusu prathikara monawada

පිළිතුර

මෙයට ප්‍රතිකාර ලබා ගත යුතු වෙන්නේ වෛද්‍ය වරයෙකුගේ සෘජු අධීක්ෂණය යටතේ නිසා වෙබ් අඩිවිය හරහා ප්‍රතිකාර නිර්දේශ කරන්න බැහැ.

Dm*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Mama pregnant wela dan sathi 8i.mata meeta masa 8kata withara kalin abotion ekak wela wash kala..dan tika dawasaka sita mage yoniyen shrawayak pitawenawa..wathura wage poddak saha…

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක් විය හැකියි. ආසාදන තත්වයක් ඇතිදැයි සැකයක් ඇතිනම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.

Ay*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. Mama gebgena sathi 6ki.26/2 dina mage blood bindu 3k withara bleed una.me nisa mage babata haniyak siduweda ?

පිළිතුර

නැහැ. දරු ගැබ සාමාන්‍ය ලෙස පවතීදැයි ස්කෑන් පරීක්ෂණයක් කර සොයා බැලිය හැකියි

Ch*** · වයස 32
පිළිතුර කියවන්න