Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Mama pregnant wela dan sathi 8i.mata meeta masa 8kata withara kalin abotion ekak wela wash kala..dan tika dawasaka sita mage yoniyen shrawayak pitawenawa..wathura wage poddak saha mada patata.dr.ai ehema wenne?eka samanya deyakda?mata danata plorutan depo ekath widinawa.

අසන ලද්දේ: Ay*** · වයස 31 · 483 views

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක් විය හැකියි. ආසාදන තත්වයක් ඇතිදැයි සැකයක් ඇතිනම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.