Skip to main content
ප්‍රශ්නය

ගර්භණී මුල් කාලයේ ලේ බිංදු කිහිපයක් බබාට හානිද?

Can a few drops of blood in early pregnancy harm the baby?

Dr. Mama gebgena sathi 6ki.26/2 dina mage blood bindu 3k withara bleed una.me nisa mage babata haniyak siduweda ?

අසන ලද්දේ: Ch*** · වයස 32

නැහැ. දරු ගැබ සාමාන්‍ය ලෙස පවතීදැයි ස්කෑන් පරීක්ෂණයක් කර සොයා බැලිය හැකියි