Skip to main content
ප්‍රශ්නය

දෙවෙනි බබෙක් අවුරුදු තුනක් උත්සාහ කරලත් නැත්තේ ඇයි?

Trying three years for a second baby — what can be done?

doctor mata aka babekda.kiyannako innava.ayata dan avurudu 8k venava.ath mata navata babek hadaganna avashya vela tiyenava.danata avurudu 3k vitara api uthsaha karanava.ath kisima pratipalayak na....mekata visadumak tiyeda doctor

අසන ලද්දේ: sa*** · වයස 28

මෙයට හේතු සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. ඒ අනුව ප්‍රතිකාර ලබා ගෙන දරු පිළිසිඳ ගැනීමට හැකියාව වැඩි කර ගන්න පුළුවන්.