Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ නොමෝරනවා නම් සුදුසු ප්‍රතිකාර මොනවද?

What treatment is right when there is no ovulation?

Ma vivaha we danata auruddaka kalayaki namuth gab ganimak tawamath nomatha vaidyawaru pawasuye mage dimba moran nathi bawai.. me sadaha sudusu prathikara monawada

අසන ලද්දේ: Dm*** · වයස 23

මෙයට ප්‍රතිකාර ලබා ගත යුතු වෙන්නේ වෛද්‍ය වරයෙකුගේ සෘජු අධීක්ෂණය යටතේ නිසා වෙබ් අඩිවිය හරහා ප්‍රතිකාර නිර්දේශ කරන්න බැහැ.